හිත මිතුරු සුලග

වසරකට පසු
SBU එකත් තිබුනා ඒත් එන්න නම් අවස්ථාවක් ලැබුනේ නැහැ. ඒ ගැන බොහොම කණගාටුයි.

මම හදවතින්ම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතුත් මීට වඩා සාර්ථකව කරන්න ලැබෙන්න කියලා.

මේ දවස් වල කිසිම විශේෂ දෙයක් හිතට ආවෙත් නෑ ලියන්න තරම් ඒ අතරෙ ඉස්කෝලේ Project එකේ වැඩත් ගොඩගැහිලා. ඒ අතරතුර තමයි මෙහෙම ලියන්න වෙලාවක් ලැබුනෙ.  ඒ අතර 2009 සාමාන්‍ය පෙළ විභාගයත්ඉවර වුනානෙ, ඒ නිසා ඒ ආශ්‍රයෙන් මොනවා හරි

ලිවුවොත් හොදයි කියලා මට හිතුනා.ඉතිං  මම මේ විදිහට පටන් ගන්නම්…

අවුරුද්දකුත් ගෙවුනා නොදැනීම. ගත වෙච්ච අවුරුද්ද ගැන කියනවනම් සිය අනාගතය තීරණය කරන එක්තරා කඩඉමක් පසු කරපු තීරණාත්මක අවුරුද්දක් වුනා මට වගේම 2008 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටපු හැම දෙනාටම. ඉතිං කොහොම හරි අවුරුදු 11 ක් මහන්සි වෙලා ඉ‍ගෙන ගත්තු දේවල් පැය කිහිපයකින් කොළයක සටහන් කරලා ලොකු නිවාඩුවක් ලැබෙනවා හැමෝටම.  ඒ විධිහට මේ අවුරුද්දෙත් නංගිලා මල්ලිලා කට්ටියක් විභාගෙ ඉවර ‍වෙලා නිවාඩුව භුක්ති විදිනවා ඇති. මටත් මතකයි ගිය අවුරුද්දෙ මමත් මේ වෙනකොට කවදාවත් නොදැනුන අමුතුම සැහැල්ලු හැගීමක් එක්ක හිටියා. හරියට හිස මත තිබුණු ලොකු බරකින් නිදහස් වුනා වගේ. අපි වගේම මේ අවුරුද්දෙත් නංගිලා මල්ලිලාත් ඒ සැහැල්ලුවෙන් ඉන්නවා නොඅනුමානයි.  මොකද කියනවානම් මහන්සි වෙලා පාඩම් කරලා දැන් පොඩි විවේකයනක් ලැබිලා තියන නිසා. ඒ වගේම හිත් වල කවදාවත් නොදැනිච්ච දුකකුත් තියනවා අනිවාර්යෙන්ම. මොකද තමන්ගේ යාලුවන්ගෙන් ටිකක් දුරස් වෙන්න් සිද්ද වීම ගැන.  ඒ ගැන හිතට ගොඩක්ම දැනෙන සින්දුවක් තමයි මේ

සුළගේ ලෙලෙනා

මල් සේ දග පා

අප පාසැල් ගිය කාලයේ

යාලුවෝ අද නැත වෙන අය එහි ඇත

කාලය මැව් වෙනසක අරැමේ….

සුළගේ ලෙලෙනා…..

ලොකු පන්තියෙ අය පොඩි පන්තියේ අය

සැමදෙන එක පන්තියේ විලසේ//

අප පොත්වල දුටු රජවරැ සිටුවරු

වෙන්නයි කවුරුත් සිත් මැව්වේ…

සුළගේ ලෙලෙනා…..

සාමල අමරලා පොත් තුළ තව ඇත

එන එන අය හා යාළු වෙතේ//

අපේම පාසැල අපේම මව විය

එදවස් අප හට නැත ආයේ…

සුළගේ ලෙලෙනා…..//

මේ ගීතය ශාලිත අබේගුණවර්දන ගායනා කරන ගීතයක්.  මේ ගීතය මම මීට පෙරත් අමතක නොවන මතකයක්…… ලිපිය  යොදා ගත්තා. මට හිතුනා පාසල් කාලය ගැන කියන්න ඒ ගීතය වඩාත් උචිතයි කියලා.

පාසල් කාලේ සුන්දර මතකයන් හැම දෙනාගෙම මතකයේ රැදී තියන ඒ මතකය මතක් කර සතුටු වෙනවා හැර

දැන් කරන්න දෙයක් නෑ.

පෙර ලිපි වලට ප්‍රතිචාර දැක්වු සියලු දෙනාට ගොඩක් ස්තූතියි. පෙර ලිපි වලට වගේම මේ ලිපියේ හොද නරක කොහොමද කියලා comment එකක් දාන්නකෝ…….

මෙවැනි පුද්ගලයන් සිටීද?
ටික දවසකින් මුකුත්ම ලියන්න බැරි වුනා ඉතිං  මොනවා ලියන්නද කියලා හිත හිත ඉන්නකොට ඉස්කොලෙ  යන අතරමගදි අහම්බෙන් දැක්ක සිදුවීමක් ලියන්න හිතුනා මොකද ඒ වගේ දේවල් ඇගයීමකට ලක් කල යුතු දේවල් නිසා.

මම ඉතින් මෙහෙම පටන් ගන්නම්,  මම එදා ටිකක් නැගිටින්න පරක්කු වුන නිසා ටිකක් බස් එකට ටිකක් පරක්කු වුනා. ඉතිං මම වෙනදා යන බස් එක මගඇරුනු නිසා වෙන බස් එකක යන්න මට සිද්ධ වුනා.  ඉතිං මම බස් එකේ රාජගිරිය හරියට යනකොට බස් එකේ හොදටම සෙනග ලංකාවෙ බස් වලට සෙනග පටවන එත ගැන ඉතිං කියන්න ඕනෙ නෑනෙ. බස් එකට අඩිය තියන්නත් කලින් බස් එක ගිහිල්ලා ඉවරයි. සමහර දෙනා වයසවත් නොතකා සලකන විධිහ දැක්කම හිතෙනවා මේත් මිනිස්සුද කියලාත්. මට නම් ගේ ලගින්ම බස් එක පටන් ගන්න නිසා හැමදාම සීට් එකක් හම්බ වෙන නිසා සනීපෙට යන්න පුලුවන්. සමහර දවස් වලට නම් හිටගෙන යන්න වෙනවා මොකද අතරමගදි සීට් එක දෙන්න වෙන අවස්ථා තියනවනෙ.

කොහොම හරි රාජගිරියෙදි ‍වයසක ආච්චි කෙනෙක් බස් එකට ගොඩ වුනා.  බස් රථයේ රියදුරු මහතා ඉතා ඉවසිලිවන්තව බස් රථය නවතා ඒ වයසක ආච්චි බස් එකට නැගලා වාඩි වෙනකන් ඉදලා තමයි බස් එක ගියෙ. ඒත් පුදුම හිතෙන වැඩේ කියන්නෙ කොන්දොස්තර මහතා ඉතාමත්

කාරුණික ලෙස ඒ ආච්චි ලගට ඇවිත් “අම්මා කොහෙටද යන්නෙ” කියලා අහලා ටිකට් දෙන විටත් ඉතා කාරුණිකව “අම්මෙ මාරු සල්ලි නැද්ද “ කියා අසා නැති බව කියු විට  ”කමක් නෑ අම්මෙ” කියා ටිකට් දුන්නා. මට ඒ දෙය දැකලා පුදුම හිතුනා.  මොකද දැන් බොහෝ කොන්දොස්තර මහතුන් හා මේ කොන්දොස්තර මහතා දිහා බැලුවම.

මට මේ ගැන ලියන්න හිතුනේ මේ වැනි වු ක්‍රියා අතිශය දුර්ලභ නිසාත් අපි වැරදි කියනවට වඩා අගය කල යුතු ක්‍රියා අගය කල යුතු නිසාත්. තවද කාලය නිකරුනේ ගෙවෙනවට වඩා නිවාඩු වෙලාවට මේ වගේ අද්දැකීම් ඔබත් සමග බෙදාහදා ගැනීම හොද යයි සිතුන නිසාත්. සමහර විට මගෙ වැරදි අඩුපාඩු ඇති ඒ ගැනත් ඔබේ අදහසුත් දක්වන්න.

අලුත්ම fasion එක මේකද?
ටික දවසකින් මුකුත් ලියන්නත් බැරි වුනා. අද ඉස්කෝලෙත් ගිය නැති නිසා මොනවා හරි ලියන්න හිතුනා. ලියන්න නම් ගොඩක් දේවල් තියනවා. ඒත් මම ලගදි අහන්න ලැබුනු සිද්ධියක් ගැන ලියන්න හිතුවා.

සිය දිවි නසා ගැනීම,අද සමාජයේ සුලබ ක්‍රියාවක් බවට පත් වී තිබෙනවා. මොකද අද පත්තරයක්  බැලුවත් සතියකට අනිවාර්යෙන්ම මෙවැනි සිද්ධි සුලභව දකින්න ලැබෙනවා. මේ තත්වය ගොඩක්ම  පවතින්නේ පාසල් ලමයින් අතරයි. මේ දින වල ගොඩක්ම දකින්න ලැබුනේත් පාසල් වයසේ ලමයින්ගෙ  සිදුවීම්. මේවා‍ට ගොඩක්ම මුල් වෙන්නෙ ජංගම දුරකතන කියලා ගොඩක් දෙනා පවසනවා. නමුත් ඒකද  ඇත්තම කථාව? නැහැ,අපිට ජංගම දුරකතනය පිටම වරද පටවන්න බැහැ. මොකද තාක්ෂණය දියුණු  වෙනවා ඒක නවත්තන්න බෑ. කල යුතු වන්නෙ අපි වරදින් වැලකීමයි.

අවුරුදු ගනනාවක් දුක් මහන්සි වෙලා දෙමවුපියො දරුවන් උස් මහත් කරනවා. ඒ දහසක් බලාපොරොත්තු  හිත් වල පුරවාගෙන. ඒත් අවුරුදු 15 ක් 16 ගිහාම තමන්ගෙ දෙමවුපියන්ව දරුවන්ට අමතක වෙනවා. දෙමවුපියන් කියන දේවල් කිසිම දෙයක් අහන්නෙ නෑ. එහෙම අහන්නෙ නැතුව තමන්ගෙ ජීවිතය නිකං  අපරාදේ නාස්ති කරගන්නවා.

මේ විදිහට ජීවිත කීයක් නම් නාස්ති වුනාද මේ අවුරුද්දෙ. ඒ ගැන ඉතිං ඔබටත් අහන්න දකින්න ලැබුනනෙ ගිය දවස් වල. ප්‍රශ්නය, මොකටද මේ විදිහට නිකරුනේ  ජීවිතය නාස්ති කරගන්නෙ? ප්‍රශ්නයක් ඇති වුනා  නම් සිය දිවි නසා ගැනීම නෙමෙයි විකල්පය. ඒ ප්‍රශ්නය ඇති නොවෙන්න මුල සිටම වග බලා ගත්තා නම්  මේ ප්‍රශ්නය ඇති නොවෙන්න තිබුනා.

මේ විදිහට ළමයි කරන අණුවනකම් නිසා අහිංසක   නිකං රටේ ලෝකෙ මිනිස්සුන්ගෙන් බැනුම් අහනවා.      ඒත් ඇතැම් අවස්ථාවක දී දෙමවුපියනුත් මේ ඛේදජනක තත්වයට වග කිව යුතු වෙනවා. මොකද, ඇතැම්  දෙමාපියන් තම දරුවන්ගේ වයස ගැන පවා නොතකා ජංගම දුරකතන අරන් දෙනවා. තවද තම දරුවන්  කරන කියන දේවල් ගැන සොයා බලන එක තරමක් දුරට අඩු කරනවා. ඒකත් මේ තත්වයට හේතු වෙනවා. කෙසේ හෝ කාගේ කාගේ වරදින් වුවත් මේ සිදුවීම දිගින් දිගටම සිදු වුවහොත් විශාල මෙය විශාල ප්‍රශ්ණයක්  බවට පත්වනු නොඅනුමානයි.

ඔබත් මේ පිළිබද යම් මතයක් දරනවා ඇති. මේ පිළිබද ඔබ දරන මතයත් comment එකක් මගින් ප්‍රකාශ  කරන්න. ඒක ලොකු ශක්තියක් වේවි මට තව දුරටත්……

අමතක නොවන මතකයක්……
සුලගේ ලෙලෙනා මල් සේ දඟ පා

පාසල් ගිය කාලයේ යාලුවො අද නැත

වෙන අය එහි ඇත කාලය මැවු

වෙනසන අරුමේ…….

ඒත් මම මේ කියන්න හදන්නේ පාසල ගැන නම් නෙමෙයි…..පාසල ගැන මම

වෙන ලිපියකින් ලියන්න බලාපොරොත්තු වෙනවා.

මේ සින්දුවේ මේ පද පෙල ඇහෙනකොට හිතට ඇති වෙන දුක කොහොමද කියලා

වචන වලින් කියන්න බෑ.මේ සින්දුව ඒ තරම් සංවේදී සින්දුවක් කියලා හිතනවා සියලු දෙනාට.

මොකද මේ සින්දුවේ අර්ථය ඒ තරමටම හිතට දැනෙනවා.

කාසියක දෙපැත්ත වගේ හිටපු යාලුවො එක්ක ගත කරපු අතීතය කොච්චර සුන්දරද…

එක බත් එකකින් හැමෝගෙම බඩගින්න නිවපු අවස්ථා කොච්චර තිබුනද.”මචං මටත් කටක්

කවපන්කො”කියපු වාර , එහෙම කවපු වාර  කොච්චරද.මතක් වෙනකොටත් සතුටුයි

ඒ වගේම ආයෙත් ඒ අතීතෙට යන්න බැරි එක ගැන ගොඩක් දුකයි.

පොඩි පන්ති වලට වඩා 9,10,11 පන්ති වලදී පුදුම විදිහට එකිනෙකා අතර බැදීමක්

තිබුනා.ඒ බැදිම ගෑණු ළමයි පිරිමි ළමයි කියලා ‍භේදයක් තිබුනෙ නෑ.සමහර වෙලාවට කතාබහ‍ කරද්දි

වත් වෙනසක් තිබුනෙ නෑ.අපි සමහර වෙලාවට කථාබහ කරපු විධිහ…..අපි ගොඩක් සමිප වුනා

යාලුවො විදිහට.අපි කොච්චර නෝට් ගෑණු ලමයින්ට කියලා ලියාගෙන ඇද්ද.මේ විදිහට හැමෝම

මේ අවසන් අවුරුදු කිහිපය දුක සැප සතුටින් බෙදා හදාගත්තා.

ඒ බැදීම අපි අතරෙ විතරක් නෙමෙයි,ගුරුවරු හා අපි අතරෙත් තිබුනා.අපි සමීප වුන

තරම කොච්චරද කියනවනම් අපි කථා කලේ sir කියනවට වඩා අයියෙ කියලා.අයියලාත් අපිට

සැළකුවේ තමංගෙම මල්ලිකෙනෙක්,නංගිකෙනෙක් විදිහට.වාර විභාගෙ දවස් වල පාන්දර 4 ටත්

අපිට පන්ති තිබුන වෙලාවල් තිබුනා.අපි පන්ති ගියෙ කවදාවත් අකමැත්තෙන් නෙමෙයි.ඒ විදිහට

අපි දංවැලක පුරුක් වගේ එක‍ට හිටියෙ.ඔහොම කාලය අපිටත් නොදැනිම ගතවුනා.

නොවැම්බර් මාසෙ ඉවර වෙනවා සමග කට්ටිය හැමෝගෙම කථාව පන්තියේ අන්තිම

දවස ගැන.කට්ටිය මතක් කලත් අඬනවා.ඔහොම ඉතිං අන්තිම දවසෙ පොඩි පාටියක් තිබුනා.එදා රෑ

11.30 ටත් කාටවත් ගෙදර යන්න ඕනෙකමක් නෑ.ඒත් කොහොමහරි අන්තිමට අයියලා

පස් දෙනාටම විදිනකොට අයියලාගෙ ඇස් වලටත් අපිට වගේම ඇස් වලට කදුලක් ඇතිවුනා.එතන

හිටපු දෙමාපියන්ටත් ඒ වගේම සිද්ධ වුනා.ටික වෙලාවකින් එතන හිටපු හැම දෙනාම අඬන්න පටන්

ගත්තා.එදා ඒ වෙලාවෙ දාලා තිබුනා

මා ඉතිං යන්න යනවා මට යන්න අවසරයි

මට අරං යන්න ඇත්තේ ඒ මතකය විතරයි…….

තාමත් ඒ සිංදුව කොතනකදි ඇහුනත් ඇහැට කදුලක් ඇති වෙනවා.ඒ වගේ සොදුරු කාලයක්

ආපහු එන්නෙ නැති බව මතක් වෙනකොට.ඒ කාලෙ තිබුන සුන්දර බව A\Lවලදිවත් ලැබෙන එකක් නෑ….

ඒත් තවත් දුක හදවතට දැනෙන කථාවක් තියනවා මෙච්චර එකට හිටපු යාලුවො ගැන කියන්න….

ඒත් ඒ වගේ දේවල් පලවෙනිම ලිපියෙන් කියන එක හොද නැහැනෙ……මම වෙන දවසක කියන්නම්….

සුලගේ ලෙලෙනා මල් සේ දඟ පා

පාසල් ගිය කාලයේ යාලුවො අද නැත

වෙන අය එහි ඇත කාලය මැවු

වෙනසන අරුමේ…….

ඒත් මම මේ කියන්න හදන්නේ පාසල ගැන නම් නෙමෙයි…..පාසල ගැන මම

වෙන ලිපියකින් කියන්න බලාපොරොත්තු වෙනවා.

මේ සින්දුවේ මේ පද පෙල ඇහෙනකොට හිතට ඇති වෙන දුක කොහොමද කියලා

වචන වලින් කියන්න බෑ. මේ සින්දුව ඒ තරම් සංවේදී සින්දුවක් කියලා හිතනවා සියලු දෙනාට.

මොකද මේ සින්දුවේ අර්ථය ඒ තරමටම හිතට දැනෙනවා. කාසියක දෙපැත්ත වගේ හිටපු යාලුවො එක්ක ගත කරපු අතීතය කොච්චර සුන්දරද…

එක බත් එකකින් හැමෝගෙම බඩගින්න නිවපු අවස්ථා කොච්චර තිබුනද. “මචං මටත් කටක්

කවපන්කො”කියපු වාර , එහෙම කවපු වාර  කොච්චරද.මතක් වෙනකොටත් සතුටුයි

ඒ වගේම ආයෙත් ඒ අතීතෙට යන්න බැරි එක ගැන ගොඩක් දුකයි.

පොඩි පන්ති වලට වඩා 9,10,11 පන්ති වලදී පුදුම විදිහට එකිනෙකා අතර බැදීමක්

තිබුනා. ඒ බැදිම ගෑණු ළමයි පිරිමි ළමයි කියලා ‍භේදයක් තිබුනෙ නෑ. සමහර වෙලාවට කතාබහ‍ කරද්දි වත් වෙනසක් තිබුනෙ නෑ. අපි සමහර වෙලාවට කථාබහ කරපු විධිහ…..අපි ගොඩක් සමිප වුනා යාලුවො විදිහට. අපි කොච්චර නෝට් ගෑණු ලමයින්ට කියලා ලියාගෙන ඇද්ද. මේ විදිහට හැමෝම මේ අවසන් අවුරුදු කිහිපය දුක සැප සතුටින් බෙදා හදාගත්තා.

ඒ බැදීම අපි අතරෙ විතරක් නෙමෙයි, ගුරුවරු හා අපි අතරෙත් තිබුනා. අපි සමීප වුන

තරම කොච්චරද කියනවනම් අපි කථා කලේ sir කියනවට වඩා අයියෙ කියලා. අයියලාත් අපිට

සැළකුවේ තමංගෙම මල්ලිකෙනෙක්, නංගිකෙනෙක් විදිහට. වාර විභාගෙ දවස් වල පාන්දර 4 ටත් අපිට පන්ති තිබුන වෙලාවල් තිබුනා. අපි පන්ති ගියෙ කවදාවත් අකමැත්තෙන් නෙමෙයි. ඒ විදිහට අපි දංවැලක පුරුක් වගේ එක‍ට හිටියෙ. ඔහොම කාලය අපිටත් නොදැනිම ගතවුනා.

නොවැම්බර් මාසෙ ඉවර වෙනවා සමග කට්ටිය හැමෝගෙම කථාව පන්තියේ අන්තිම

දවස ගැන. කට්ටිය මතක් කලත් අඬනවා. ඔහොම ඉතිං අන්තිම දවසෙ පොඩි පාටියක් තිබුනා. එදා රෑ 11.30 ටත් කාටවත් ගෙදර යන්න ඕනෙකමක් නෑ. ඒත් කොහොමහරි අන්තිමට අයියලා පස් දෙනාටම විදිනකොට අයියලාගෙ ඇස් වලටත් අපිට වගේම ඇස් වලට කදුලක් ඇතිවුනා. එතන හිටපු දෙමාපියන්ටත් ඒ වගේම සිද්ධ වුනා. ටික වෙලාවකින් එතන හිටපු හැම දෙනාම අඬන්න පටන්ගත්තා. එදා ඒ වෙලාවෙ දාලා තිබුනා,

මා ඉතිං යන්න යනවා මට යන්න අවසරයි

මට අරං යන්න ඇත්තේ ඒ මතකය විතරයි…….

තාමත් ඒ සිංදුව කොතනකදි ඇහුනත් ඇහැට කදුලක් ඇති වෙනවා. ඒ වගේ සොදුරු කාලයක් ආපහු එන්නෙ නැති බව මතක් වෙනකොට. ඒ කාලෙ තිබුන සුන්දර බව A\L වලදිවත් ලැබෙන එකක් නෑ….

ඒත් තවත් දුක හදවතට දැනෙන කථාවක් තියනවා මෙච්චර එකට හිටපු යාලුවො ගැන කියන්න….

ඒත් ඒ වගේ දේවල් පලවෙනිම ලිපියෙන් කියන එක හොද නැහැනෙ……මම වෙන දවසක කියන්නම්….

මගෙ කලින් ලිපියට comment දාලා තිබුන හැම දෙනාටම බොහොම ස්තූතියි.

ඕගොල්ලා කියවලා ඕගොල්ලාට මේ ගැන දැනුනෙ ‍කොහොමද කියලා comment එකක් දාන්නකො.

හැරගිය මිතුරේ….
මේ වෙන දේවල් දැක්කම මට දුක හිතුනා….

ඒකයි මම මේ විදිහට නුඹට ලියන්නේ.

හැම දෙනාම යන්ත්‍ර වගේ නෑ ගුණ දම් පිළිගන්නේ

නුඹත් හැම දෙනා වගෙම හැල්මෙ දුවන්නේ…..

අතීතයේ එක බත් පත

නුඹත් මමත් රස විඳි හැටි තාමත් මතකයි.

අතීතයේ අප මිතුදම අමතක කර දමා මෙලෙස

නුඹ හැසිරෙන හැටි දැකකම මටමම පුදුමයි……

මේ තමයි මගෙ පලමු ලිපිය.මම මුලින්ම කියන්න ඕනෙ මේ මගේ අද්දැකීමක් සමහර විට ඔබත් මේ වගේ අද්දැකීම් ඇතියාලුවො නිසා.

මේ ලිපිය ගැන හොද නරක ඔයගොල්ලාම කියන්නකො…….

මේ තමයි මගෙ පලමු ලිපිය.මම මුලින්ම කියන්න ඕනෙ මේ මගේ අද්දැකීමක් සමහර විට ඔබත් මේ වගේ අද්දැකීම් ඇති

යාලුවො නිසා.මේ ලිපිය ගැන හොද නරක ඔයගොල්ලාම කියන්නකො.

ආයුබෝවන්!!!!
මගේ නම සමීර උදයංග.මට අවුරුදු 17(2009). මම සාමාන්‍ය පෙල විභාගයට පෙනී හිටියෙ

2008 එම්.ඩී.එව් ජයවර්දන විද්‍යාලයේ. දැං මම අ‍ශෝක විද්‍යාලයේ උසස් පෙල වානිජ අංශයේ

ඉ‍ගෙනුම ලබනවා.

මම හුගක් කල් ඉදලා හිතන් හිටපු දෙයක් තමයි blog එකක් ලියන්න.

ඒත් මොනවා ලියන්නද කියලා හිත හිතා හිටියේ.ඒ අතරේ තමයි මගෙ හිතට එන අදහස් හා යම් යම් අද්දැකීම්  ඔබත් සමග බෙදා ගන්න blog එකක් ලියන්න හිතුවෙ. නමුත් මහ විශාල අද්දැකීම් නම් මට නැහැ නමුත් මේ අවුරුදු 17 තුල ලබපු අද්දැකීම් ප්‍රමාණයක් තියනවා.

ඒ බොහොමයක් ලැබුනෙ යාලුවො නිසා, වගේම ඔවුන්ගෙන් බොහොමයක් උදවු ලැබුනා

ඒ නිසා මම හිතුවා “හිත මිතුරු සුළග” කියලා නම් කරන්න. ඕගොල්ලා මගෙ Blog එක බලලා

comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒක මට ඉදිරියට හුගක් ශක්තියක් වෙයි.