මේ වෙන දේවල් දැක්කම මට දුක හිතුනා….
ඒකයි මම මේ විදිහට නුඹට ලියන්නේ.
හැම දෙනාම යන්ත්‍ර වගේ නෑ ගුණ දම් පිළිගන්නේ
නුඹත් හැම දෙනා වගෙම හැල්මෙ දුවන්නේ…..
අතීතයේ එක බත් පත
නුඹත් මමත් රස විඳි හැටි තාමත් මතකයි.
අතීතයේ අප මිතුදම අමතක කර දමා මෙලෙස
නුඹ හැසිරෙන හැටි දැකකම මටමම පුදුමයි……
මේ තමයි මගෙ පලමු ලිපිය.මම මුලින්ම කියන්න ඕනෙ මේ මගේ අද්දැකීමක් සමහර විට ඔබත් මේ වගේ අද්දැකීම් ඇතියාලුවො නිසා.
මේ ලිපිය ගැන හොද නරක ඔයගොල්ලාම කියන්නකො…….
මේ තමයි මගෙ පලමු ලිපිය.මම මුලින්ම කියන්න ඕනෙ මේ මගේ අද්දැකීමක් සමහර විට ඔබත් මේ වගේ අද්දැකීම් ඇති
යාලුවො නිසා.මේ ලිපිය ගැන හොද නරක ඔයගොල්ලාම කියන්නකො.



එළ එළ! සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නවා. දිගටම ලියන්න අමතක කරන්න එපා!
බොහොම ස්තූතියි. ඉඩ තියන තියන වෙලාවට මම ලියනවා.
සුභ පැතුම් මල්ලියා..
එළ කොල්ලා එළ !! දිගටම ලියන්න මගෙ සුබ පැතුම් !
දිගටම ලියන්න මල්ලී. ඒත් මටනම් හැමදාම එන්න වෙන එකක් නෑ. අව්ලක් නෑ. ඉඩ තියෙන හැම වෙලාවකම එන්නම්
හැම දෙනාටම බොහොම ස්තූතියි.
එල එල නියමයි ඔහොම යාං
ආයුබෝං!!! ආයුබෝං!!!
තමන්ගෙ අත්දැකීම් අනිත් අයත් එක්ක බෙදා ගන්න එක ගොඩක් වටිනවා. දිගටම ලියන්න.
හැම වෙලාවකම හොද/අළුත් දෙයක් දෙන්න.
ජය වේවා!!!!
පරක්කුවෙලා ආවට සමාවෙන්න හොදේ……
බොහොම ස්තූතියි.
එලකිරි වැඩක් කොල්ලෝ… මමනම් උපරිම පහඩුන.. මටත් ලියන්ඩ හිතුන. වැඩේ දිගටම කරගෙන යන්න..
එළකිරි අයියාත් ලියන්න……..
නියමයි සමිර හොදට ලියලා තියෙනවා
මගේන් උණුසම් සුබ පැතුම්
බොහොම ස්තූතියි යාලුවේ…..
Hodai malli,
Arambhaya am hodai . . !
oyaata hodata hitala liyanna puluwan bawa pennala tiyenawa
meka nisadasak nisaa, aapahu aapahu detun paarak kiyawala balalama post karana
kaviya galaa yana ridmeta podi hari aulak wenawa wage hitena pada aapahu liyanna
subha pathum male . ..
dhigatama liyanna
jaya wewa . . .!
ela macho ohoma yan
thanks
ඔහොම යං මල්ලි….. සුභ පැතුම්….
machan sirama wadak thawath mewage sira dewal karap
vsh u all da best kollo
thanks.