ආයුබෝවන්!!!!

25 09 2009

මගේ නම සමීර උදයංග.මට අවුරුදු 17(2009). මම සාමාන්‍ය පෙල විභාගයට පෙනී හිටියෙ
2008 එම්.ඩී.එව් ජයවර්දන විද්‍යාලයේ. දැං මම අ‍ශෝක විද්‍යාලයේ උසස් පෙල වානිජ අංශයේ
ඉ‍ගෙනුම ලබනවා.
මම හුගක් කල් ඉදලා හිතන් හිටපු දෙයක් තමයි blog එකක් ලියන්න.
ඒත් මොනවා ලියන්නද කියලා හිත හිතා හිටියේ.ඒ අතරේ තමයි මගෙ හිතට එන අදහස් හා යම් යම් අද්දැකීම් ඔබත් සමග බෙදා ගන්න blog එකක් ලියන්න හිතුවෙ. නමුත් මහ විශාල අද්දැකීම් නම් මට නැහැ නමුත් මේ අවුරුදු 17 තුල ලබපු අද්දැකීම් ප්‍රමාණයක් තියනවා.

ඒ බොහොමයක් ලැබුනෙ යාලුවො නිසා, වගේම ඔවුන්ගෙන් බොහොමයක් උදවු ලැබුනා
ඒ නිසා මම හිතුවා “හිත මිතුරු සුළග” කියලා නම් කරන්න. ඕගොල්ලා මගෙ Blog එක බලලා
comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒක මට ඉදිරියට හුගක් ශක්තියක් වෙයි.


ක්‍රියා

Information




Follow

Get every new post delivered to your Inbox.